Sale

Advanced level sinhala medium Chemistry theory part 6(චාලක රසායනය)

SKU:100600

50 in stock

රු380.00 රු370.00

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අදය්නාංශයේ මහාචාර්ය W .D.W ජයතිලක මහතා විසින් සම්පාදිත ග්‍රන්තයකි.
  • දැනට වෙලදපොලේ ඇති රසායන විද්‍යාව සදහා ලියවූ වටිනාම සහ වැදගත්ම ග්‍රන්ත මාලාවේ 6 වන පොත වේ.
  • උසස්පෙල 2019 නව නිර්දේශයට අනුකූවව සකසන ලදී.
  • මෙහි 6 වන පාඩම  වන චාලක රසායනය අඩංගු වේ.
  • එක් එක් පාඩමට අදාලව ආදර්ශ ප්‍රශ්න සහ පිලිතුරු අඩංගු වේ.
  • විශය නිර්දේශයේ කරුනු ගැබුරින් සරලව පැහැදිලි කර ඇති මෙම ග්‍රන්තය උසස්පෙල හදාරන සිසු දරුවන්ට මෙන් ම රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන්ට ද වැදගත් පොතකි.
  • ඉතා පැහැදිලි සටහන් හා රූප ඇසුරෙන් විශය කරුනු මතක සිටින ආකාරයට ඉදිලිපත් කිරීමට මෙම පොත සමත් ව ඇත

Quantity
Report Abuse
Back to Top