header reached
Advanced level sinhala medium Organic Chemistry theory part 5 (කාබනික රසායනය) | ShopHere

SEARCH

Sale

Advanced level sinhala medium Organic Chemistry theory part 5 (කාබනික රසායනය)

SKU:100500

49 in stock

රු680.00 රු670.00

  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අදය්නාංශයේ මහාචාර්ය W .D.W ජයතිලක මහතා විසින් සම්පාදිත ග්‍රන්තයකි.
  • දැනට වෙලදපොලේ ඇති රසායන විද්‍යාව සදහා ලියවූ වටිනාම සහ වැදගත්ම ග්‍රන්ත මාලාවේ පලමු පොත වේ.
  • උසස්පෙල 2019 නව නිර්දේශයට අනුකූවව සකසන ලදී.
  • මෙහි පලමු පාඩම 5 වන කාබනික රසායනය අඩංගු වේ.
  • එක් එක් පාඩමට අදාලව ආදර්ශ ප්‍රශ්න සහ පිලිතුරු අඩංගු වේ.
  • විශය නිර්දේශයේ කරුනු ගැබුරින් සරලව පැහැදිලි කර ඇති මෙම ග්‍රන්තය උසස්පෙල හදාරන සිසු දරුවන්ට මෙන් ම රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන්ට ද වැදගත් පොතකි.
  • ඉතා පැහැදිලි සටහන් හා රූප ඇසුරෙන් විශය කරුනු මතක සිටින ආකාරයට ඉදිලිපත් කිරීමට මෙම පොත සමත් ව ඇත

Quantity
Report Abuse
Back to Top