Advanced level sinhala medium Chemistry theory part 6(චාලක රසායනය)
50 in stock
රු380.00 රු370.00
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අදය්නාංශයේ මහාචාර්ය W .D.W ජයතිලක මහතා විසින් සම්පාදිත ග්‍රන්තයකි.
- දැනට වෙලදපොලේ ඇති රසායන විද්‍යාව සදහා ලියවූ වටිනාම සහ වැදගත්ම ග්‍රන්ත මාලාවේ 6 වන පොත වේ.
- උසස්පෙල 2019 නව නිර්දේශයට අනුකූවව සකසන ලදී.
- මෙහි 6 වන පාඩම වන චාලක රසායනය අඩංගු වේ.
- එක් එක් පාඩමට අදාලව ආදර්ශ ප්‍රශ්න සහ පිලිතුරු අඩංගු වේ.
- විශය නිර්දේශයේ කරුනු ගැබුරින් සරලව පැහැදිලි කර ඇති මෙම ග්‍රන්තය උසස්පෙල හදාරන සිසු දරුවන්ට මෙන් ම රසායන විද්‍යාව උගන්වන ගුරුවරුන්ට ද වැදගත් පොතකි.
- ඉතා පැහැදිලි සටහන් හා රූප ඇසුරෙන් විශය කරුනු මතක සිටින ආකාරයට ඉදිලිපත් කිරීමට මෙම පොත සමත් ව ඇත